වෙගෙන් වැඩ කරන්න KEYBOARD කෙටී මන්
ඔයාට අදනම් දෙන්නේ වෙගෙන් වැඩ කරනකොට අපිට ඔනම වෙන දෙවල් ටිකකක්.
දැන් බලාවි මොන වැඩද කියලා .මොනවද දෙන්න
හදන්නෙ කියලා.අද මම කියල දෙන්නේ ඔයා computer එකේ වැඩ කරද්දි අපිට ඔනවෙනා
KEYBOARD කෙටි මන් ටිකක්.මෙකනම් ගොඩක් අය දන්නවා,එත් නොදන්න අය සදහා මම මේ
postඑක දැම්මේ.
හරි ඒ වගේම කියන්න ඕනේ මට මේක හම්බුන
තැනින් කොපි කරලා තමයි ඔයාලට දෙන්නේ ඒ කියන්නේ මම ඒක English වලින්ම තමයි
ඔයාලට දෙන්නේ. ඒ උනාට බය වෙන්න එපා ඒක තේරුන් ගන්න අමාරු නෑ. සරල ඉංග්‍රීසි
වලින් තියෙන්නේ. මෙන්න එහෙනම් පල්ලෙහා තියනවා සීන් එක. ඒක ඉස්සෙල්ලා බලලා
ඉන්නකෝ.
1. CTRL + C or CTRL + Insert
Ctrl + C will automatically copy the highlighted text whilst CTRL + Insert would copy the highlighted/ selected item such as picture or code.
2. CTRL + V or Shift +Insert
CTRL + V will paste text that you have copied and is present in your clipboard. If you have copied some object other than text, then Shift + Insert is the shortcut for you.
3. CRTL + Z and CTRL + Y
CTRL + Z will undo any change that you have made recently while the CTRL + Y combo will redo any change which was made recently. CTRL + Y is basically the opposite for undo.
4.CTRL + F
Ctrl + F is the combination for everyone who wishes to find a particular keyword or search term in the content.
5. SHIFT + F3
When you apply the above mentioned combination, it will automatically turn all the capitalized text into lowercase.
6. SHIFT + DELETE
Shift + Delete is the perfect combination for deleting a file. When you opt for Shift + Delete for deleting a file, then it gets immediately deleted completely without having the need to remove it from the recycle bin.
7. ALT + TAB
ALT + TAB is the shortcut for switching amongst windows. What it basically does is, brings up a window with a list of icons representing programs which are at present running on your PC
8. CTRL + ALT + DELETE
The combination of Ctrl, Alt and Delete
brings up the Task manger for all the processes going on at the present
moment. Using the task manager you can have a look at all the processes
which are currently going on in your system and end those which are
unnecessary.
9. Ctrl + S
Whilst working on a document, this
combination saves you time to go over to the file tab and choosing save.
Once used, this combination saves the document instantly.
10. Page Up/Down + Space bar
Pressing the combination shifts the page
one at a time, in the specified direction. When Page Up + Space bar,
you will move upwards at the speed of 1 page at a time and vice versa
එහෙනම් බලාගත්තනේ දැන් ලිසි නේද.මම එහෙනම් ගියා......
සදා ජය...
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment