ලින්ක් එකක් open කරන්න කලින් මේ ගැනත් දැනගන්න
ඔන්න යලුවනේ අද අවේ ඔයාට පට්ටම වැඩක් කියල
දෙන්න.අද මම ඔයාලට කියන්න යන්නේ ලින්ක් ස්කැනර් ගැන. ඒ කියුවේ මෙකත්
ඔයාගේ security කොටසට තමයි අයිති වෙන්නේ.
ලින්ක් ස්කැනර් කියන්නේ මේකයි ඔයල දන්නවනේ
අදgoogle,facebook,twitter වගේ සමජ ජාලවල ඉන්නකොට අපිට එක එක විදියේ යලුවො
හමුවෙනවා එ අය එක එක විදියේ ලින්ක් ශෙයා කරනවා,ඒ හැම එකම අපි බලන්න හොද
නෑ.මොකද ඔවා සමග පොඩී පොඩී virus කැලි එනවා.ඉතින් මේ ලින්ක් ස්කැනර් එක
මගින් share කරගන්න පුලුවන්.මේ සයිට් එක්ට ගියාම අපිට sure නැති ලින්ක්
මෙකට දාලා full checkupදාගෙන එකෙන් දෙන report අනුව අපිට ඉස්සාරහට යන්න
පුලුවන්.හොදයි නේද වැඩේ.
තව දෙයක්, දැන් පුලුවන්නේ ලින්ක් එක වෙනස්
කරලා වෙන ලින්ක් එකක් ඒ සයිට් එකට යන්න පුලුවන් විදියට හදන්න ඉතින්
යාලුවනේ ඔයාලා fishing sites වලට එහෙමත් වටෙන්න ඉඩ තියනවා ඒක නිසා ඔයාලා ඔය
දන්නේ නැති නැති ලින්ක් වලට එක වර යන්නේ නැතුව මම පල්ලෙහා දීලා තියන
ලින්ක්ස් වලට ගිහින්
check කරලා බලලා අයේ වැඩ කරන්න. තමාගේ ආරක්ශාව තමන් සතුයිලුනේ, එහෙනම් මම ගියා අලුත් ලිපියකින් එන්නම්,
සදා ජය,,,,,,
සුපිරිම පෙජ් එකක්
AVGපෙජ් එක
NORTONපෙජ් එක
SUCURIපෙජ් එක
No comments:
Post a Comment