Friday, 12 September 2014

377. පරිගනකයේ වෙලාව සිංහලෙන් බලා ගමු

පරිගනකයේ වෙලාව සිංහලෙන්  බලා ගමු


වැඩේ තේරෙනවා නේද ඔය පින්තූරය දැක්කම. හරි මේකයි කරන්නේ.
සාමාන්‍යයෙන් ටාස්ක්බාර් එකේ වෙලාව තියෙන්නේ AM/PM විදිහටනේ.. කොහොමද ඉතින් උදේ/ සවස කියල වගේ දැම්මම තියනවා  නේද අමුතු ගැම්මක්. 
හරි එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...

වින්ඩෝස් XP/ වින්ඩෝස් 7/ වින්ඩෝස් 8 කියන ඔක්කොගෙම කරන්න තියෙන්නේ එකම විදිහටයි. 


1. Control Panel යන්න.

2.clock,language,Region යන්න.

3.date and time යන්න.

4.change date and time යන්න.



5.change calender Setttings  යන්න.
6. දැන් Time ටැබ් එකට ගිහින් AM symbol/ PM symbol කියන දෙකට උදේ සවස කියලා දෙන්න.. ඕනනම් තමන්ට ඕන නමකුත් දෙන්න පුළුවන්



දැන් apply කරල ok කරන්න​

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment