Friday, 26 September 2014

432. Note Pad එක දිනපොතක් කරගමුද ?

Note Pad එක දිනපොතක් කරගමුද ?

 අද Note Pad එකෙන් ලේසියෙන්ම කරගන්න පුලුවන් පුංචි වැඩක් කියල දෙනවා.. අද කියන්නෙ කොහොමද Note Pad එක දින පොතක් විදියට Use කරන්නෙ කියල.. මේක සරල වැඩක්.. පහත තියෙන විදියට කරල බලන්නකෝ..
  • මුලින්ම Notepad එක Open කරගන්න.
  • දැන්  .LOG කියල Type කරන්නකො
  • දැන් Save As ( Ctrl + S ) ගිහින් Name එකක් දිල Save කරගෙන ඒක Open  කරල බලන්නකො මොකද වෙලා තියෙන්නෙ කියල..ඔය පහළ තියෙන විදියට Date & Time Add වෙලා නේද ?
  • එහෙනම් ඉතින් දැන් ඔයාට ඕනි දේ ඔය Diary එකේ ලියල Save කරන්න ..
  • එහෙනම් ඔය විදියට .LOG ගහල හැමදාම Diary එක ලියමු..



පුංචි උනත් තමන්ගෙ එදිනෙදා වැඩ කටයුතු සටහන් කරල තියෙන යාලුවන්ටනම් ගොඩක් වැදගත් වෙයි..

No comments:

Post a Comment