ඔබට අවශ්‍ය වෙලාවට Facebook auto logout වෙන විදියට හදන්නේ මෙහෙමයි..
අද ගෙනාව තවත්
අලුත් වැඩක් මේකෙන් වෙන්නේ පහල ඇති extensions එක ඔයාගේ වෙබ් බ්‍රවුසර්
එකට add කල විට time එකක් set bar එකක් එයි. එතනින් ඔබට කැමති ස්වයක්රියව
logout වෙන්න ඕන කාලය ලබා දෙන්න. පැය , මිනිත්තු, තත්පර වශයෙන් ලබා දිය
හැකිය. එය ලබා දුන් විට stop watch එකක් ආකාරය වේලාව ගතවේ. ඔබ ලබා දුන්
වේලාව ගතවී අවසන් වූ විට ස්වයන්ක්‍රියව facebook වෙතින් logout වේ.
මෙය Google chrome , torch සහ fire fox සදහා එකතු කරගත් හැකිය.
මෙන්න පහලින් extensions එක වෙබ් බ්‍රවුසරයට එකතු කරගන්න.
පහල පින්තුරේ ආකාරයට කරන්න,
extensions add කරාට පසුව පහල ආකාරයට දකුණු පැත්තෙන් පොඩි box එකක් එයි,
ඔබට කැමති වෙලාවක් ලබා දෙන්න,
පහල පින්තුරේ ආකාරයට වේලාව ගත වේ,
No comments:
Post a Comment