Facebookඑකේ delete කරපු පින්තුර delete උනේ නෑනේද?
මුහුනුපොතේ සැරිසැරීම වේගවත් කරන්න වගේම
හැමදෙයක්ම පහසුවෙන් ලබාදීම සදහා CDN (Continent Distribution Network) මතයි
facebook ක්රියාත්මක වෙන්නේ. ඉතින් Image එකක් හෝ Video එකක් කෙනක්
facebook එකට upload කල විට ඒවායේ පිටපත්, local server වලත් රදවනවා.
කෙනෙක් තමන්ගේ profile එකෙන් Photo එකක් හෝ Video එකක් delete කලවිට main
server එකෙන් ඉවත් උනාට අනෙක් server වල delete වෙන්නේ නැහැ. ඒ server
වලින් එය delete වීමට මාස 30ක් යනවා. සෙල්ලන් නැහැ නේ.. අවුරුදු දෙකකට
වැඩියි. ඉතින් ඒ කාලය පුරාවට ඕනෑ කෙනෙකුට එයට ඇතුළු වෙන්න පුළුවන්.
අයින් කරන පින්තුර වලට යන්නේ කොහොමද?????
අයින් කරපු පින්තුරේ LINK එක දන්නවා නම් ,යිතාමත් පහසුවෙන් අයින් කරපු පින්තුරේට යැමට පහත විදිය අනුගමනය කරන්න .
1.දැන් delete කරන්න යන පින්තුරය අලුත් Tab එකක් open කරගන්න
2.ඉලගට Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න
2.ඉලගට Address bar එකේ තියෙන, ඒ පින්තුරයේ URL එක Notepad එකකට කොපි කරගන්න
.
3.දැන් Image එක මත Right ක්ලික් කරලා “Copy Image URL” යන්න
ක්ලික් කර ඒ කොපි කරගත් URL එකත් Notepad එකේ past
කරගන්න. (මේ URL එක තමයි පසුව අපිට ඕනේ වෙන්නේ).
4.දැන් ඔබේ පින්තුරය delete කරන්න
5.දැන් ඔබ මුලින්ම copy කරගත් link එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න
6. එවිට “This Content is Currently Unavailable” යනුවෙන් පණිවිඩයක් ඔබට ලැබේ
7. දැන් ඔබ කලින් දෙවෙනියට copy කරගත් URL එක address bar එකේ copy/past කර එයට පිවිසෙන්න.
ඉතින් ඔබ දකින්න ඇති ඔබ delete කර
පින්තුරය තවමත් facebook එකේ තිබෙන බව. ඉතින් මේ විදියට ඔබේ Image වල URL
කෙනෙක් දන්නවා නම් ඕනේ වෙලාවක ඔබේ Image එකට පිවිසෙන්න පුළුවන්.
දැන් දන්නවනේ එහෙනම්.
No comments:
Post a Comment