Wednesday, 10 September 2014

365. ස්කයිප් එකෙ සිංහලලෙන් චැට් කරමු

ස්කයිප් එකෙ සිංහලලෙන් චැට් කරමු


මේක ගොඩක් අය දන්නවත් ඇති නමුත් නොදන්න අය ඇති කියලා හිතලයි post කලේ .
සාමාන්‍යයෙන් නම් skype චැට් කරන කොට සිංහල type කරන්න බැහැ. ‍අකුරුත් ගොඩක් පොඩියි.මේ විදිහට කලොත් නම් ඔයාලට සිංහලෙන් type කරන්න පුළුවන් වෙයි.
පියවර

01. skype open කරන්න.

02. එහි ඉහල තීරුවේ ඇති Tools මෙනුව විවෘත කරන්න

03. Option යන්න තෝරන්න

04. එහි IM & SMS යන්න තෝරන්න

05. එවිට එහි ඇති කොටස් තුනෙන් IM appearance තෝරන්න

06. දැන් ඔබට දිස්වන change font යන්න තෝරන්න.

07. එහි font = Iskoola pota / font size = 12 හෝ 14 / ලෙස සකස් කොට ok ක්ලික් කරන්න.

08. දැන් save කරන්න. මෙතැන් සිට ඔබට සිංහල type කරන්න පුළුවන්.

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment