Hit උන Film කරපු ලොක්කන්ටත් වැරදුන තැන්
ඔයාලා ඉතින් Film බලනවා ඇතිනේ. ඔන්න ඔය
Film Shoot කරනකොට එක එක වැරදි වෙනවා. ඒත් මේවා සංස්කරණය කරනකොට ඒ කියන්නේ
Edit කරනකොට හදලා තමයි Film එක Release කරන්නේ. ඒත් සමහර වෙලාවට මේ Hit උන
Film වල වැරදි Editors ලටවත් අහුවෙන්නේ නෑ.
ඒ වගේ අවස්ථා කීපයක් තමයි මේ තියෙන්නේ.
මේ Film එක ඔයාලා දන්නවනේ. Pirates of The Caribbean වල කතා නායකයා දාගෙන ඉන්න තොප්පිය කොහොමද?
Addidas එකක්. ඒ කියන්නේ ඒ කාලේ Addidas එහෙමත් තිබිලා තියෙනවා.

මේ පින්තූරේ ඉන්න කොලුවා දිහා බලන්නකෝ.
ආදි කාලේ සොල්දාදුවෙක්.
ඒත් ආදි කාලේ උනත් Plane යන හැටි බලන්නකෝ. මේකෙ හැටියට Plane එක හොයන් තියෙන්නේ 1900 ගණන් වලටත් කලින්.

පේනවනේ මේකෙ ඉන්න Kung Fu මාස්ටර්.
ඒ කාලේ තාක්ෂණය කොයි තරම් දියුණුද කියනවනම් වෙලාවත් බල බල ද කොහෙද Fight කරන හැටි කියලා දීලා තියෙන්නේ.

මේ පිංතූරේ බලන්නකෝ. මේ පොලිස් කාරයා වෙඩි තියන්නේ කොකා ගස්සන්නේ නැතිව.
ඔහොම වෙඩි තිබ්බොත් එහෙම ඇත්ත කොකෙක්වත් ගැස්සෙන්නේ නැතිවෙයි.

මේ Film එකත් හොඳ ජනප්‍රිය එකක්නේ. ඒත් බලන්නකෝ ඒ කාලෙත් වෝකි ටෝකි තිබිලා.
දෙන්නා මල් කඩලා තියෙන්නේ වෝකි ටෝකි වලින්ද කොහෙද.

ඕවා නම් කමක් නෑ කියමුකෝ. ඒත් ඉතින් පල්ලෙහා තියෙන Picture දෙක බලන්නකෝ. මං ඒ ගැන මුකුත් කියන්නේ නෑ.


ඔන්න ඕකයි තත්වේ.
එහෙනම් අපි ගියා.....
සදා ජය.........
No comments:
Post a Comment