ලෝකයේ උසම උද්‍යානය සහිත ගොඩනැඟිල්ල ලංකාවෙන් vertical forest tower

ලෝකයේ උසම උද්‍යානය සහිත ගොඩනැඟිල්ල 2015 අවසානයේදී ලංකාවේ විවෘත කිරීමට නියමිතය.
Clearpoint Tower ලෙස හඳුන්වන එය මහල් 46කින් සමන්විත වන අතර කොට්ටාව, රාජගිරිය මායිමේ මේ වනවිට ඉදිවෙමින් පවති.
මීට පෙර World's tallest vertical garden
ලෙස එම වාර්තාවට උරුමකම් කියනු ලැබූවේ මහල් 26කින් යුත් Milan හි පිහිටි
Bosco Verticaleගොඩනැඟිල්ලයි.
රාජගිරියේ ඉදිවන මෙම ගොඩනැඟිල්ලේ ඇති
විශේෂත්වය වන්නේ වීදුරු වලින් තොරව හිරු එළිය හා සුළඟ ඇතුලට එන ස්වභාවික
ආකාරයෙන් බැල්කනි, ඉස්තෝප්පුව හා මුළුතැන්ගෙය ඉදිකර තිබීමයි.
එබැවින් වායුසමණය සඳහා වැයවන මුදලද
ඉතිරිවේ. පොදු පහසුකම් සඳහා අවශ්‍ය විදුලිබලය සැපයෙන්නේ වහලේ සවිකර ඇති
සූර්ය පැනල මඟිනි. සිටවා ඇති ගස් සඳහා ජලය සැපයීම ස්වයංක්‍රීයව සිදුවේ.
ඉදීකිරීම් අවසන්වීමෙන් පසු එහි පෙනුම දැක්වෙන ජායාරූප කිහිපයක් පහතින්.









සදා ජය.....
No comments:
Post a Comment