Wednesday, 1 October 2014

442. බිට්කොයින්/Bitcoin හොයමු

බිට්කොයින්/Bitcoin හොයමු


ලොව වටිනාම මුදල් ඒකකය ලෙස සැලකෙන්නේ බිට්කොයින්ය. වටිනාකම මේ ලින්ක එකෙන් බලන්න.

බිට්කොයින්/Bitcoin සැලකෙන්නේ ලොව අන්තර්ජාලය තුල භාවිතා වන මුදල් එකකයක්ලෙසය. බිට්කොයින්/Bitcoin ගැන විස්තරයක් පහත දක්කවා ඇත.

. බිට්කොයින්/Bitcoin ලොව පිලිගත් මුදල් ඒකකයකි.
. බිට්කොයින්/Bitcoin ජාලයක් නිර්මාණය කර ගන්න මෙම වැඩ සටහන වර්ෂ 2008 පරීක්ෂණ පත්‍රිකාවක් මගින් සටොෂි නකමොටො නම් කෙනෙක් ඉදිරිපත් කල දෙයකි.
. ලොව පුරා ගූගල්, මයිකොසොප්ට්, යාහු, වඩ්ප්‍රෙස්, බයාදඅ වගෙ ලොව ප්‍රකට ආයතන රැසක් බිට්කොයින්/Bitcoin වලින් ගනදෙනු කරනවා.
. බිට්කොයින්/Bitcoin අපට අතින් ඇල්ලිය නොහැක.
. බිට්කොයින්/Bitcoin ඕනැම කෙනෙකුට නිර්මාණය කර ගන්න පුලුවන් මුදල් එකකයක්.
. මුදල් කිසිම රජයකට හො ආයතනයකට අයිති හෝ නීතී රිති මගින් පාලනය නොවේ.
. ලොව කිසිදු බැංකුවක් බිට්කොයින්/Bitcoin පාලනය නොකරයි.
. බිට්කොයින්/Bitcoin ඇත්තේ ස්වාධිනවයි.
. බිට්කොයින්/Bitcoin වලට නීති රෙගුලාසි කිසිවක් නොමැත.
. බිට්කොයින්/Bitcoin ජාලයක් යනු පියර්-ටු-පියර් මුදල් හුවමාරු ජාලයකි.
. බිට්කොයින්/Bitcoin නිපදවා ගන්නේ පරිගණක ජාල ප්‍රමිතිකරනයක් හෙවත් ප්‍රොටොකෝල්(potocol) සහ ඩිජිටල් ආරක්ෂණ ක්‍රමයක් එකිනෙකට සම්බන්ධ කරමිනි.
. බිට්කොයින්/Bitcoin ලොව පලමු නිදහස් මුදල් ඒකකය ලෙස සලකයි.
. බිට්කොයින්/Bitcoin වලට පැවත්ම තියෙන්නේ අන්තර්ජාලය හරහා එකිනෙකට සම්බන්ධ වූ පරිගණක ජාලයක් තුලදි පමණි.

බිට් කොයින් නිපදවා ගන්න විවිධ ක්‍රම භාවිතා කරයි. සමන්‍යය පරිගණකයක් තුලදි නම් බිට්කොයින්/Bitcoin එකක් නිපදා ගන්න අවුරුද්දක කාලයක් ගත වෙනවා. ඒ වගෙම දිනෙන් දින බිට්කොයින්/Bitcoin වල වටිනා කම සීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවති.

මම ‍බිට්කොයින්/Bitcoin නිපදවා ගත හැකි විවිධ ක්‍රම වලින් ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්:

මුලින්ම පහත වෙබ් අඩවියට පිවිස බිට්කොයින්/Bitcoin ගණදෙනු කර ගන්න පුලුවන් ගිණුමක් හදා ගන්න.

coinbase.com/

ඔබ සදා ගත් ගිණුමේ Accounts කියන තැන කිලික් කරලා Get bitcoin address කියන තැනින් බිට්කොයින් ඇඩ්ඩ්‍රස් එක ලබා ගන්න.

ඉන් පසුව පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

freebitco.in

ඔයාලාගෙ bitcoin address ලබා දී freebitco.in වෙබ් අඩවියේ ගිණුමක් හදා ගන්න.

ඔයාලා freebitco.in හි ගිණුමක් හදා ගත් විට ඔයාලාට පුලුවන් එම වෙබ් අඩවිය මගින් ලබා දෙන ගේම් එක පේලේ කරලා බිට්කොයි උපයා ගන්න. හැබයි ගේම් එක පැයෙන් පැයට ප්ලේ කරන්න ඕන.(ඔයාලාට ගෙම් එක හරහා උපරිම රු 20 000ක් විතර එක පාරක් ප්ලේ කල විට වාසනාව තියෙනවා නම් හොයා ගන්න පුලුවන්.) ඔයාලා උපයා ගත් බිට්කොයින් ඔයාලාගේ coinbase.com/ ඇති ගිණුමට ලබා ගන්න පුලුවන්. උත්සහ කරොත් දවසක් ඇතුලත ඔයාලට බිට්කොයින් Withdraw කර ගන්න පුලුවන්. පැය විසිහතරක් ඇතුලත ගෙවීම් ඔයාලාට ලැබෙනවා.

No comments:

Post a Comment