ලංකාවෙ නවාතැන් ගන්න තියෙන හොදම හෝටල් 10
ලංකාවෙ නවාතැන් ගන්න තියෙන හොදම හෝටල් 10 පිළිබද විස්තරයක් ඔයාලට කියන්න හදන්නේ,අපි මිට කලින් ලොකයේ තියන හොදම හොටේල් ගැනත් ලිපියක් දුන්නනේ.

වර්ගීකරණය සදහා ඇතුළත් කර ඇති සියලුම
හෝටල් ඵ්වායේ ඉතිහාසය,කීර්තිනාමය,ජාත්‍යන්තර වශයෙන් ලබාගත්
සම්මාන,පාරිභෝගිකයින්ගේ ප්‍රතිචාර වගේ කාණ්ඩ ගණනාවක් යටතේ මිනුම් කොට
තිබෙනවා.ඵ් අනුව අවසාන වශයෙන් ලබාගත් හොදම හෝටල් 10 හේ නියැදිය තමයි මේ
ආකාරයෙන් දක්වා තිබෙන්නේ.කෙසේ හෝ ඵම වර්ගීකරණයේ පළමු ස්ථානය හිමි වී ඇත්තේ
ඔබ කවුරැත් දන්නා Cinnamon Lakeside හෝටලයටයි.
1.Cinnamon Lakeside
Cinnamon Hotels and Resorts ව්‍යාපාර ජාලය ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ නමගිය ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය මගිනුයි.ඔවුන් මේ වන විට Cinnamon වෙළෙද නාමය යටතේ Cinnamon Grand,Cinnamon Lakeside,Cinnamon Bay,Cinnamon Lodge හා Cinnamon Citadel ලෙසින් ලංකාව පුරාවට හෝටල් 5 ක් ක්‍රියාත්මක කරනවා.මීට අමතරව ජෝන් කීල්ස් සමාගම විසින් Chaaya වෙළෙද නාමය යටතේද හෝටල් ක්‍රියාත්මක කරගෙන යනවා.කෙසේ හෝ Cinnamon Lakeside ගැන කථා කිරීමේදී ලංකාවේ ප්‍රභූ පුද්ගලයන්ගේ විවාහ මංගලෝත්සව බොහෝමයක් සිදුවන්නේ මෙහිදීයී.ඵ් අතර දේශපාලඥයින්,ක්‍රීඩකයින් හා කලාකරැවන් ප්‍රධානයි.දෙස් විදෙස් සංචාරකයන්ගේ ගෙෘරවාදරයට පාත්‍ර වී ඇති මෙම හෝටලය පසුගියදා ලොව සුප්‍රකට Business Destination සගරාව මගින් පිරිනමන්නා වූ ලංකාවේ තිබෙන හොදම සුඛෝපභෝගී හෝටලය සම්මානයෙන්ද පිදුම් ලැබුවා.
2.Kandalama Hotel
කණ්ඩලම හෝටලයේ වාස්තු
විද්‍යාත්මක නිර්මාණ ශිල්පියා වුනේ ජෙෆ්රි බාවා මහතා.ඔහු අද ජීවතුන් අතර
නෑ.ඔහු තමා රැහුණු විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි සැලසුම නිර්මාණය කළේත්.කෙසේ
හෝ සොභාවික පරිසරයට හානියක් නොවන පරිදි ඊට අනුකූල වන ලෙස නිර්මාණය කළ
කණ්ඩලම හෝටලයට ජාත්‍යන්තරයේ අවධානය දිනාගැනීම මහා අරැමයක් වුනේ නෑ.ඵ් නිසාම
අද වන විට කණ්ඩලම හෝටලය අන්තර්ජාතික වශයෙන් හෝටල් ක්ෂේත්‍රයේ ගොඩක් සම්මාන
වලට නිර්දේශ වී තිබෙනවා.ඵ් වාගේම වරක් බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරැ
බ්‍රයන් ලාරා පුවත්පතකට පවසා තිබුනේ.තමන් ලංකාවේ ආසම කරන ස්ථාන වලින් ඵකක්
වන්නේ කණ්ඩලම හෝටලය බවයි.මේ නිසාම කණ්ඩලම හෝටලය මෙම ලැයිස්තුවේ දෙවැනි
ස්ථානයට නිර්දෙශ කරන්න මා තීරණය කළා.
3.Vil Uyana -Sigiriya
Vil Uyana හෝටලය පවත්වාගෙන
යන්නේ Jetwing හෝටල් සමූහ ව්‍යාපාරය මගින්.2000 වසරේ ඇරඹි මෙය මේ වන විට
ලෝකයාටම ශ්‍රි ලාංකික උරැමය කියාපාන වෘක්ෂයක් බවට පත්වී හමාරයි.විශේෂයෙන්
Honeymoon Couples අතර ගොඩාක් ජනප්‍රිය Vil Uyana හෝටලය පසුගියදා
tripadvisor වෙබ් අඩවිය මගින් පිරිනැමූ Certificate of Excellence
සම්මානයෙන්ද පිදුම් ලැබුවා.වෙන් වෙන්ව නිර්මාණය කර ඇති කබානා වලින් සමන්විත
මෙහි පරිසරය ඇත්තෙන්ම චමත්කාරයි.අනික ගැමිකමට බද්ධ වෙලා තියෙන නිසා හරිම
නිස්කලංක පරිසරයක සුවය ඔබට මෙහි සිට විද ගත හැකියි.
Blue Water හෝටලය පිහිටා තිබෙන්නේ
තල්පිටිය වාද්දුව ප්‍රදේශයේයි.මේකත් දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ෂණය
දිනාගත් ස්ථානයක්.මීට යාබදව මොවුන් පවත්වාගෙන යන සුන්දර වෙරළ තීරය හෝටලයට
ඵක්කරන්නේ අමුතුම චමත්කාරයක්.පසුගිය දිනවල නිමාව දුටු දෙරණ Miss Sri Lanka
2012 තරගාවලිය පැවැත්වුනේත් මෙහිදීයී.ඵ් වාගේම විවාහ මංගලෝත්සවයක් පවත්වන්න
කදිම ස්ථානයක් ලෙසටද මෙය පෙන්වා දිය හැකියි.ඵ් වගේම ජායාරෑප ශිල්පියෙකුට
අවශ්‍ය ලස්සන Locations මෙහි පිහිටලා තියෙනවා.
5.The Fortress -Galle
The Fortress හෝටලය පිහිටලා
තියෙන්නේ ගාල්ල කොග්ගල ප්‍රදේශයේ.2006 වසරේ ඇරඹි මෙය මේ වන විටත්
ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.ඵ් අතර බ්ලූම්බර්ග් සගරාව
විසින් 2011 වසරේ පැවැත්වූ Asia Pacific හෝටල් සම්මාන උළෙලේදී ලබාගත්
සම්මාන ද්විත්වය සුවිශේෂයි.මීට අමතරව පසුගිය කාලයේ Fortress හෝටලය
Jetsetter,Exosphere හා Impulseflyier යන සමාගම් සමග ඵක්ව අන්තර්ජාලය ඔස්සේ
කාමර වෙන්කරගැනීමේ පහසුකම දෙස් විදෙස් සංචාරකයන්ට ලබාදුන්නා.ඵ් වගේම ලොව
හොදම වෙරළ සුඛෝපභෝගී හෝටලය වන්නේද මෙයයි.ඵ් ආකාරයට නිර්මාණය වූ විවිධ කාණ්ඩ
වලින් යුත් කාමර 60 ක් මෙහි පිහිටා තියෙනවා.
6.Heritance Ahungalla
Heritance Ahungalla කියන්නෙ තරැ 5 පන්තියේ සුපිරි හෝටලයක්.වර්තමානයේ මෙහි කළමණාකරණ කටයුතු සිදුකරන්නේ Aitken Spence සමූහ ව්‍යාපාරයයි.අහුන්ගල්ල හෝටලයේත් ගෘහ නිර්මාණය සිදු කර තිබෙන්නේ ජෙෆ්රි බාවා විසින්.මේකත් ගොඩාක් ලස්සන හෝටලයක් විදිහට හදුන්වා දෙන්න පුළුවන්.ගෘහ නිර්මාණ ශිල්පය අතින් ගත්තම ඉස්තරම් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් විදිහට මේක නිර්මාණය වෙලා තියෙනවා.සතිඅන්තය විවේක සුවයෙන් ගතකරන්න පවුලෙ අයත් ඵක්ක යනව නම් අහුන්ගල්ල නම් ආයෙ පට්ටම පට්ට තමා.ඵ්කෙ දෙකක් නෑ.
7.Hunnas Falls - Kandy
Hunnas Falls කියන්නෙ විවාහ දිවියට පත්වන මනාළ යුවළකට මධුසමය ගතකරන්න මිහිපිට තියෙන සොදුරැතම පාරාදීස වලින් ඵකක්.මේකට හෙලිකොප්ටර් පවා බෑමට හැකියි.ඉන්දීය සුපිරි පිතිකරැ රාහුල් ඩ්‍රාවිඩ් සිය මධුසමය ගතකලේත් මෙම හෝටලය තුළයි.මෙම හෝටලයේ හිමිකාරීත්වය දරන්නේ Jetwing හෝටල් සමූහ ව්‍යාපාරයයි.ඵ් වාගේම බ්‍රයන් ලාරාගේ සිත්ගත් ස්ථාන අතරින් තව ඵකක් වෙන්නෙ මේ Hunnas Falls හෝටලයයි.මහනුවර වත්තේගම ප්‍රදේශයේ මේක පිහිටලා තියෙනවා.විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහනුවර සංචාරය කරන සෑම අවස්ථාවකම පාහේ නවාතැන් ගන්නේ මෙහිදීයී.මෙය ද දෙස් විදෙස් සංචාරකයන්ගේ මනා ගෙෘරවාදරයට පාත්‍ර වී තිබෙනවා.
8.Eden Hotel - Beruwala
Eden Resort and Spa වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ LOLC සමූහ ව්‍යාපාරය මගිනුයි.ඔවුන්ට මෙම ව්‍යාපාරයේ 70% ක කොටස් අයිතිය පවතිනවා.මෙයද දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද අවධානය දිනාගත් ස්ථානයක් හැටියට නම් කළ හැකියි.මීට අමතරව LOLC විසින් Dickwalla Resort and Spa නමින් තවත් හෝටලයක් දික්වැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනවා.ඔවුන් සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ මෑතකදී.ඵ් ආකාරයෙන් තවත් තරැ 5 හෝටල් ගණනාවක් ඉදිකිරීමට ඔවුන් ආයෝජනය කර ඇති බවයි riseoflanka වැඩිදුරටත් පවසන්නේ.ඵමෙන්ම මෙම හෝටලය පිළිබද Travel+Leisure සගරාව විසින් පසුගිය කලාපයක විශේෂ පිටුවක්ද වෙන්කර දී තිබුනා.ඵමෙන්ම විවාහ මංගලෝත්සව සදහාද මෙය බෙහෙවින් ප්‍රිය ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.
9.Amanwella - Tangalle
මෙයද ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනාගත් හෝටලයක් ලෙස සැලකිය හැකියි.මේක පිහිටලා තියෙන්නේ තංගල්ලට නුදුරැ අමන්වැල්ල ප්‍රදේශයේයී.මේ හෝටලය පිළිබද ලොව සුප්‍රකට සංචාරක බ්ලොග් අඩවි වල මෙන්ම සගරා වල විශේෂයෙන් මෙහි ආගන්තුක සත්කාරය ගැන අගය කරමින් ලිපි පළවෙනවා.Travel+Leisure සගරාවද මේ පිළිබද වරක් අනගිඝවනීය ලිපියක් පළ කොට තිබුනා.විශේෂයෙන් මාද මෙම හෝටලයේ ඇති හුදෙකලා බවට බෙහෙවින් ප්‍රිය කරනවා.මෙම ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට මෙය ගෙන ඵන්නට ඵයම හේතුවක් වන්නට ඇතී.මෙය සිංගප්පූරැවේ පිහිටි Amana Resorts ජාත්‍යන්තර සමාගමට අනුබද්ධව ක්‍රියාත්මක වන්නක්.
10.Club Hotel Dolphin - Waikkal
Hambanthota Peacock Beach හෝටලය 11 වැනි ස්ථානයට පත්කරමින් මීගමුව වයික්කාල ප්‍රදේශයේ පිහිටි Club Hotel Dolphin මෙම වර්ගීකරණයේ ඉදිරියට ගෙන ඵ්මට මවිසින් කටයුතු කළා.ඊට හේතු වූයේ පීකොක් හෝටලයට සාපේක්ෂව මෙම හෝටලයේ මා දුටු තරමක් වෙනස් ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයයි.සෆාරි අතින් ගත් කළ පීකොක් ඉදිරියෙන් සිටියද,අනෙකුත් පහසුකම් හා සේවාවන් අතින් ගත් කළ මෙය තරමක් ඉදිරියෙන් සිටිනා බව ඉදුරාම කිව හැකියි.ඵමෙන්ම මෙහි යන ඵන්නන්ගෙන් ඇහෙන ප්‍රතිචාරත් ඵක්ක වයික්කාලෙ Club Dolphin ඵක දන්නැති කෙනෙක් නැති තරම්.ඵ් වාගේම විශේෂයෙන් මේ හෝටලය මධුසමය ගතකරන්නන්ට හොද වාසස්ථානයක් ලෙසටද නිර්දේශ කළ හැකියි.
සදා ජය.........

No comments:
Post a Comment