ඔයාගේ photos වලට, status වලට like මදිද ?මෙන්න ඕනතරම්
ඔයගේ facebook එකේ ඔයා දාන photos වලට, status වලට like මදිද ? එහෙනම අපි දෙන්නම් ඕන තරම් like නොමිලෙම,කරන්න තියෙන්නේ පොඩ් වැඩක් විතරයි.මම මිට ක්ලින් ලිපියකින් කියල දුන්නනේ අපිට ඕන තරම් වෙනත් අයගේ නම් වලින් comment දගන්න පුලුවන් විදියක් ගැන.දිනපතා අපේ පිටූවට එන ඔයාලා හැමදාම ජයක්ග්‍රහකයෝ තමයි. එහෙනම් අපි මෙක බලමු.

මුලින්ම ඔයගෙ facebook එකට logවෙන්න.
1.settings යන්න.
2.privacyයන්න.
3.Who can see my stuff? කියන එකට public කියන එක තොරලා දෙන්න.
දැන් ok,home එන්න.
4.දැන් මෙතනින් යන්නකො.
මේ කරල තියන විදියට පිලිවෙලට කරන්න.
5. FACEBOOK SUBSCRIBERS [SETTINGS] යන්න
5. FACEBOOK SUBSCRIBERS [SETTINGS] යන්න
6.likelo මුලට එන්න. නැත්නම්
මෙතනින් .
8.එන ඔක්කොම okay කරන්න
likelo මුලට එන්න. නැත්නම්
මෙතනින් .
9.CLICK HERE යන්න
10.මම කහපාට්න් පාට කර ඇති අකාරයට ඇති ඔබේ සම්පුර්න ලින්කුව copy කරගන්න
likelo මුලට එන්න. නැත්නම්
මෙතනින් .
11.මෙතනට ඔබ copy කරගත් ලින්කුව paste කර submit කරන්න
12.උඩ තියන Status ,Feed , Photo වලින් චෙක්කරල බලන්න ඔයා add කරපුව තියද කියලා
13.දැන් ඔයාගේ facebook එකට ගිහින් මොකක හරි add කරල බලන්න
14.likelo reloed කරල බලන්න ඔයා දැන් කරපු එක වැට්ලද කියලා
15.එතන් තියනවා නේද,ඒක ඉදිරිපිට තිබෙන submit ක්ලික් කරන්න.
ඔන්න වැඩේ ඉවරයි දැන් ගිහින් බලන්න like
වැටේන හැට්.මම උපරිම පැහැදිලිකිරිමක් කරල තියනවා ලිපිය දිග උනට අමරුනැ.මෙහි
අංක් 1 සිට 11 දක්වා කලයුත්තේ පලමු අවස්තාවේ පමනයි. එහෙනම් සදා
ජය..............
ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි
දැනගැනිම සදහා අපේ facebook පිටූවට
No comments:
Post a Comment