Tuesday, 16 September 2014

393. FACE BOOK ADS මළ වදයක් වෙලා නේද? එහෙනම් අයින් කරමු

FACE BOOK ADS මළ වදයක් වෙලා නේද?
 එහෙනම් අයින් කරමු


යාලුවනේ ඔන්න මම අද අර්ගෙන අවේ ඔයාලට වට්නා දෙයක්. මෙක අනිව ඔයාලට ගොඩක් වෙදගත් වෙනවා.අද කතා කරන්නේ ෆේස්බුක් එකේ ඇඩ්ස් ගැන.මෙවනම් මහම මහ ඇනයක් නේද​.අද කථා කරන්න යන්නේ මේ ads නැති කරගන්න හැට්.මම මිට කලින් you tube එකේ ads නවත්වන හැට් කියල දුන්නනේ ඒකන් ගොඩක් අය ප්‍රයෝජන ගත්තාකියලා කිවුවා​.
හෙනම් අපි අද ගෙනාපු දේගැන බලමු ෆේස්බුක් එකේ ඇඩ්ස් මළ වදයක් වෙලා නේද? මේවා ලෝඩ් වෙනකොට ඩේටාත් වැඩියෙන් යනවා, ඒ මදිවට බ්‍රවුසර් එකත් හිරවෙන්න පුළුවන් පොඩි කම්පියුටර් එකක් නම්.. ඉතින් මේක මටත් මළ වදයක් වුණු නිසා මම ක්‍රමයක් හෙව්වා. ඉතින් දැන් ඔයාලටත් ඒක දෙන්න තමයි මේ හදන්නෙ.


හැමෝම වගේ පාවිච්චි කරන්නෙ Google Chrome හෝ Mozilla Firefox නිසා මම ඒ දෙකටම ක්‍රම පල්ලෙහා දාල තියෙනවා.

Chrome සඳහා - මේ ලින්ක් එකෙන් ගිහින් ඒ Extention එක Add කරගන්න. එච්චරයි. ඊට පස්සෙ ඇඩ් එන එකක් නෑ..



Firefox සඳහා - මේ ලින්ක් එකෙන් ගිහින් ඒ Addon එක Add කරගන්න.. 


එහෙනම් අයිත් ads කරදරේ නැති වේවි,
ඔන්න මම ගියා,,
සදා ජය​..........

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහා අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


No comments:

Post a Comment