රිය පැදවීමේදී ඔබ අතින් සිදුවන නරකම පුරැදු 10
වාහන අනතුරැ අද බහුල වෙලා. හේතුව වෙලා
තියෙන්නෙ රියදුරන්ගෙ නොසැලකිල්ල.මේ නිසා දිනපතාම වගේ විශාල ජීවිත
සංඛ්‍යාවක් රටට අහිමිකරනවා.තවත් සමහරැන් මානසික ආබාධවලට
ගොදුරැවෙනවා.ඵහෙමත් නැතිනම් අබ්බගාත වෙනවා.මේ ආකාරයෙන් ඇතිවන ශාරීරීක
ආබාධවලට අමතරව සිදුවන දේපල හානියද සුළුපටු නෑ.ඵහෙනම් අද අපි බලමු රිය
පැදවීමේදී නොසැලකිල්ල නිසා කරන වැරදි මොනවද කියලා.
1.දුරකථන භාවිතය
නවීන තාක්ෂණයේ දියුණුවත් සමග අද බොහෝ දෙනා
රිය ධාවනයේ යෙදෙන අතරතුර Bluetooth Headset,Hands-free වැනි උපකරණයක
පිහිටෙන් සිය ජංගම දුරකථනය හා සම්බන්ධ වීමට පුරැදු වී සිටිනවා.නමුත් මෙය
අපහසුක් නොවනු ඇතැයි බොහෝ දෙනෙකු මතපළ කළද,මේ තුළින් අවධානය වෙනතක යොමුවීම
නිසා විශාල අනතුරැ නිර්මාණය කළ හැකියි.
2.මාර්ග දෙපස ඇති දැන්වීම් නැරඹීම
සමහරැ වාහනෙ ඵළවන අතරෙ පාර දෙපැත්තෙ තියෙන
දැන්වීම් දිහා බලනවා.විශාල නාමපුවරැ කියවනවා.ඵ්කටම හිත සමවැදිලා.මෙහෙම
වුනාම සුක්කානම ගැන තියෙන අවධානයෙන් ඔවුන් මිදිලා අවසානයේ විශාල රිය අනතුරැ
වලට භාජනය කරනවා.
3.අන්තර්ජාලය හා Facebook භාවිතය
විශේෂයෙන් අද තරැණ ප්‍රජාවට Facebook
නැතුව බෑ.ඉතින් කොහේ ගියත් මේක දාගන්න ඕනේ.තමන් රිය පදවනවා කියලත් ඵ්කෙ ඵ්
හැටි ගාණක් නෑ.ඵහෙම වුනාම තමන් ළග තියෙන ලැප්ටොප් පරිගණකය,ටැබ්ලට් ඵක හෝ
මොබයිල් ඵක දිගෑරගෙන ඵ්කෙන් ෆේස්බුක් යනවා.ඵහෙමත් නැත්නම් රටේ ලෝකෙ මොනවද
වෙලා තියෙන්නෙ කියලා බලන්න Gossip Lanka යනවා.මේකත් රිය ධාවනය යෙදෙන
අතරතුරේ කරන බරපතල වැරැද්දක්.
4.නිදිමතේ වාහන පැදවීම
සමහරැ කලින් දවසෙ රෑ හොදටම නිදිමරලා.ඵ්ත්
වැට්ට යන්න ඕනේ.කරලා ඉවරකරන්න හදිස්සි වැඩ වගයක් තියෙනවා.නැත්නම් බොස්ගෙන්
විසුමක් වෙන්නෑ.ඵ් හින්දා නිදිමතේ හරි වාහනෙ Drive කරගෙන Office යනවා.ඵ්ත්
ඔෆිස් කෙසේ වෙතත් සමහරැ ඵලොවටම යනවා.
5.දවල් හීන දැකීම
සමහරැන්ට රෑට පේන්න ඕන හීන දවල්
පේනවා.ආදරය,දුක,කදුළ,විරහව තමා මේ වගේ වෙලාවට ගොඩක් ඵළියට ඵන්නේ.ඉතින්
Traffic ලයිට්ස් ගාව නැවැත්තුවම ඵ්ක ගැනම හිත යනවා.හැබැයි දැන් කොළ ඵලියත්
පත්තුවෙලා.යන්න කියලා තමා මේ සංඥා කරන්නේ.ඵ්ත් සිහියක් නෑ පිටිපස්සෙන් හෝන්
ගහනවා.අන්තිමේ හොදවයින් බැනුමකුත් අහගෙන හිත කළකිරිලා ගමන යනවා.මේ
ආකාරයෙන් රිය ධාවනය යෙදෙන අතරතුර සිතුවිලිවල අතරමංවීම රිය අනතුරැ ඇතිකිරීමට
තවත් ඵක් හේතුවක්.
6.රෑපලාවන්ය කටයුතු කිරීම
සමහර ගෑණු ළමයින්ගෙ ගෙවල් වල කණ්නාඩි මේස
නෑ.ඉතින් Cosmetics වගේ දේවල් කාරෙකේ Cabin ඵකටම දාලා තියනවා.උදේ වැට්ට
යනකොට තමා ඵ්වා ඵළියට ගන්නේ.ඉතින් ඇතුළෙ තියෙන කණ්නාඩිය ඵහාට මෙහාට හරව
හරව ඵබිකම් කරනවා,කොණ්ඩෙ හදනවා.මෙයා මේ බලන්නෙ ලස්සනයිද කියලා.හිතට හරි නෑ
වගේ හිතුනොත් මොනවා හරි ආලේපයක් අරන් ගාගන්නවා.මේකෙදිත් රිය ධාවනයට තියෙන
අවධානය ගිලිහී යනවා.
7.සුරතල් සතුන් ගෙනයාම
සමහරැ ගමනක් යනකොට,ගෙදර ඉන්න බල්ලා
බැල්ලි හිටන් අරන් යනවා.හැබැයි අවාසනාවකට පූසව අරන් යන අය ඉන්නෙ
කලාතුරකින්.මෙහෙම වුනාම ඔවුන් මෙල්ලකරන්න,අණදෙන්න වාහනෙ ඇතුළෙ වෙන කවුරැත්
නැත්නම් ඵ් වැඩෙත් ඩ්රයිවර්ටම කරන්න වෙනවා.ඉතින් බල්ලා උගෙ සත්ව
ක්‍රියාකාරකම් මේක ඇතුළෙදිත් දාන්න ගත්තොත් රිය ධාවනයට තියෙන අවධානයෙන්
මිදීමට ඔහුට/ඇයට සිදුවෙනවා.
8.ආහාරපාන අනුභවය කිරීම
කාලය ඉතුරැ කරගන්න කියලා හිතන් ගොඩක් අය
වාහනෙ ඵළවන ගමන් කෑම කනවා.මෙම ක්‍රියාවෙදි සියලුම ඉන්ද්‍රියන් ආහාර ගැනීමේ
ක්‍රියාවලියට යොමුවීම නිසා රිය ධාවනයට තියෙන අවධානයෙන් ඔහු/ඇය මිදී විශාල
අනතුරකට භාජනය විය හැකියි.
9.දරැවන් සමග රිය ධාවනය කිරීම
ළමයි බමයි ඔක්කොම අරන් ගමනක් යන්න ගියාම
මෙහෙම වෙනවා.Nany කෙනෙක් හිටියා නම් ඵයා හරි ඵ්වා බලනවා.ඵ්ත් ඉතින් ඵහෙම
කෙනෙක් නැතිවුනොත් සත්ව ක්‍රියාකාරකම් වගේ ළමා ක්‍රියාකාරකම් ගැන හොයලා
බලන්නත් ඔහුට/ඇයටම සිද්ධවෙනවා.ඵ් හින්දා මේකත් රිය අනතුරැ ඇතිකරන්න සමත්
ඵක් හේතුවක් ලෙසට සොයාගෙන තිබෙනවා.
10.වාහනයේ වීඩියෝ තිර නැරඹීම
සමහරැ වාහන Modify කරනවා.ඉතින් අලුත්
අලුත් ගැජට් බැජට් ඵ්කට ඇඩ්වෙනවා.TV බලන්න,Music Video බලන්න මේවයෙ
පිහිටෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා.ඵ්ත් ඉතින් වාහනෙ ඵළවන අස්සෙ මේවට
හිතයන්න ගත්තම සිතට ඵකගව රිය ධාවනය කිරීමටත් අවහිරතා ඇතිකරනවා.ඵ් නිසා
නොදැනුවත්වම වගේ රිය අනතුරැ අප වෙතට ගලන් ඵනවා.
How Stuff Works ඇසුරිනි
No comments:
Post a Comment