ඔබේ ජංගම දුරකථනයට අගනා අමතර උපාංග

අතීතයේ ජංගම දුරකථනයට ජීවිතයේ තිබුන තැනට වඩා අද වෙනවිට ජංගම දුරකථනය තමන්ගේම ශරීරයේම කොටසක් බවටම පත් වෙලා තිබෙනවා. ඒ විදිහට කාළයෙන් කාළයට ජංගම දුරකථන වල අවශ්‍යතාවය වැඩිදියුණු වුනා. මේ වෙනස් වීමට ජංගම දුරකථනය වගේම ඒ සදහා භාවිතා කල අතිරේක උපාංග බලපෑවා අතීතයේ සිටම අද වෙනවිටත් බැටරි, ලණු/පටි, Windscreen මත සවිකරන Car Holder, Car Charger, Data Cable, Screen Protector, Cover, Hand-Free, Bluetooth Hand-free භාවිතා කරනවා ඒවත් දිනෙන් දින විවිධාකාර වෙනස්කම් කරමින් ජංගම දුරකතයනට නව අතිරේක උපාංග එකතුකරනවා. දැනට භාවිතා කරන මේ උපාංග වලට අමතරව අලුතින් ජංගම දුරකථන අතිරේක උපාංග ලැයිස්තුවට එක්වූ අංග පිළිබද දැනුවත් කිරීමක්. ඒ කියන්නේ අද කාලයේ ස්මාර්ට්-ෆෝන් එකක් භාවිතා කරන පුද්ගලයෙක් අත සාමාන්‍ය අමතර උපාංග වලට අමතරව පහත උපාංග එකතුවකුත් එකතුවක් තියෙන්න ඕනේ. එහෙම උනොත් ඔබ නව පරපුරේ කෙනෙක් විදිහට සලකන්නට පුළුවන්.

Tripod

කැමරාකරුවෙකු අත තිබියයුතුම දෙයක් තමයි
Tripod එකක් කියන්නේ, අද වෙනවිට ස්මර්ට්ෆෝන් ජයාරූපකරණය දියුණුවෙමින් පවතින
නිසා ස්මාර්ට් ෆෝන් එකටත් කැමරාවක වගේ Tripod භාවිතා කරන්නට සමහරු පුරුදු
වෙලා තිබෙනවා.
වෙනස් ආකාරයේ Tripod මිලදීගැනීමට අවශ්‍ය නම් – www.joby.com වෙත පිවිසෙන්න.
Dock Station

ගෙදරදී, රැකියා ස්ථානයේදී තම මේසය මත තබා
ස්මර්ට්ෆෝන් එක charge කරගන්නට, රාත්‍රියේදී පහසුවෙන් වෙලාව බලාගැනීමට වගේ
සරළ වැඩ කටයුතු කරගැනීමටත්, එක් එක් Dock වෙතින් සපයන විවිධාකාර විශේෂාංග
නිසාත් අද වන විට විශාල වශයෙන් අලෙවි වන අංගයක් වී තිබෙනවා.
Power Pack

Android කියපුහම මතක්වන තවත් වචනයක් තමයි Battery එක. battery ප්‍රශ්නය විසදීමට දැන් Portable Power pack භාවිතා කරන්න පුළුවන්.
Micro USB to USB Adapter

හදිස්සියකදී Pen Drive එකකින් අවශ්‍ය
දෙයක් හුවමාරු කරගැනීමට PC/Laptop එකක් නොමැති විටක අපේ ස්මර්ට්ෆෝන් එක
හරහා එය සම්බන්ද කර අවශ්‍යතාවය ඉටු කරගන්නට පුළුවන්. මෙය සෑම ස්මර්ට්ෆෝන්
උපාංගයකටම මේ විශේෂාංගය නැති උවත් නව ස්මර්ට්ෆෝන් සියල්ලකගේම මේ Micro USB
to USB Adapter සවිකිරීමට හැකියාව තිබෙනවා.
Noise Cancelling Headphones

පොදු ප්‍රවාහන සේවාව භාවිතාකරන බොහෝ දෙනාට
මේ උපාංග වල උවමනාව හොදටම දැනෙනවා ඇති. භාහිරින් ඇසෙන ශබ්ධ පාළනය කරමින්
තමන් ට තමන්ගේ රසවින්දනයට ඇතිවෙන බාධා අඩු කරනවා. ගොඩක් දෙනා මේ ගැන නම්
දැනුවත්, මෙහි මිළ පරාසය ඉහළ අගයක් ගන්නා නිසා මේ ගැන අදහස කල් දමා
තිබෙනවා. දැනට අඩුම මිළක් යටතේ හොද Noise Cancelling Headphone එකක් රු.
7000ක් වගේ මිළ වෙනවා.
Wireless Headphones | Wireless Handfree

පොදු ප්‍රවාහන සේවාව භාවිතාකරන බොහෝ දෙනාට
මුහුණ දෙන්න වෙන තවත් අපහසුතාවයක් තමයි Headphone එක. Wire එක නිසා සමහර
විට අකරතැබ්බ වලට පවා මුහුණ දීල ඇති සමහරු. ඒ කරදරයෙනුත් ඉවත්වීමට හා
සාමන්‍ය Headphone එකක ශබ්ධයට වඩා හොද පැහැදිළි ශබ්ධයක් ශ්‍රවනය කිරීමට
කැමති ය මේ wire රහිත Headphones හා Handfree භාවිතා කරනවා.
HDMI Cable

උදාහරණයක් ලෙස උත්සව අවස්ථාවකදී එ වෙලේ
පටිගත වීඩියෝවක් අපුරු වීඩියෝවක් සියළු දෙනාට නැරබීමට TV එකට සම්බන්ධ
කිරීමට HDMI Cable එක අප භාවිතා කරනවා.
SmartWatch

NFC Smart Tags

Armbands

Mini Keyboard

Dry Case

MicroSIM Adapter
No comments:
Post a Comment